පාතහේවා හැට ශ්‍රී.ල.නි.ප සංවිධායක රිය අනතුරක් සිදුකර කහ ඉරක්මත දී පිය පුතු දෙපලක් මරා දමයි…

මහනුවර පාතහේවාහැට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරයා විසින් පදවන ලද ජීප් රථයක ගැටී මහනුවර ධර්මරාජ විදුහල ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ කහ ඉර මතින් ගමන් කරමින් සිටි පිය පුතු දෙපළක්  මරණයට පත්ව තිබේ. අනතුර ඊයේ (16) රාත්‍රී 8.00 ට පමණ සිදුව තිබෙන අතර  මියගොස් ඇත්තේ  42 හැවිරිදි පියා සහ 11 හැවිරිදි ඔහුගේ පුතා බව මහනුවර පොලීසියේ … දිගටම පාතහේවා හැට ශ්‍රී.ල.නි.ප සංවිධායක රිය අනතුරක් සිදුකර කහ ඉරක්මත දී පිය පුතු දෙපලක් මරා දමයි… කියවන්න