ප්‍රභූ නිශ්කාශන පර්යන්තයේ රාජකාරිවලින් ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරීහු ඉවත් වෙති…
කීර්ති ප්‍රනාන්දු – අද අලුයම 12.00 (00.00) සිට නැවත දැනුම් දෙන තුරු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ” සේද මාවත ” ( Silk Route ) මගී නිශ්කාශන පර්යන්තයේ රාජකාරී කටයුතු වලින් ඉවත් වීමට ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන් තීරණය කර තිබේ. කටුනායක ගුවන්තොටුපලේ මුදල් ගෙවා ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම් සළසා ගන්නා පර්යන්තය මෙය ය. ලෝකයේ … දිගටම ප්‍රභූ නිශ්කාශන පර්යන්තයේ රාජකාරිවලින් ගුවන්තොටුපල ආගමන විගමන නිලධාරීහු ඉවත් වෙති… කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed