පළමු පාර්ලිමේන්තු සැසි වාරයේ දීමට පොහොට්ටුව අගමැතිට පිටින් යයි!

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා කාන්තාවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මුලින් සියලු පක්ෂ සමඟ ඇති කරගත් එකඟතාව කඩ කරමින්, නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න   ඉදිරිපත් කළ අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය පක්ෂයෙන් අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නම ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මේ නිසා නියෝජ්‍ය කථානායක ධුරය තේරීම සඳහා සභාගැබේ ඡන්දයක් පැවැත්වීමේ … දිගටම පළමු පාර්ලිමේන්තු සැසි වාරයේ දීමට පොහොට්ටුව අගමැතිට පිටින් යයි! කියවන්න