පස්සර බස් අනතුරේ රෝගීන්ට ඕ නෙගටිව් ලේ ඕනෑ
අද උදෑසන පස්සර දී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලත් රෝගීන් සඳහා ඕ නෙගටිව් වර්ගයේ රුධිරය අවශ්‍යතාවක් පැන නැගී ඇති බව බදුල්ල රෝහල දන්වා සිටී. මෙම රුධිරය වර්ගය හිමි අය වෙතොත් කඩිනමින් බදුල්ල රෝහලේ ලේ බැංකුවට පැමිණ රුධිරය පරිත්‍යාග කරන ලෙස බදුල්ල රෝහල විශේෂ ඉල්ලීමක් කරයි. අද පෙරවරුවේ 7.15ට පමණ මෙම බස්රථය ලුණුගල සිට පස්සර, … දිගටම පස්සර බස් අනතුරේ රෝගීන්ට ඕ නෙගටිව් ලේ ඕනෑ කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed