පල්ලෙකැලේ මිනිස්සුන්ගේ ගෞරවයට පත් ටොන් ගණනක් බර ඓතිහාසික “සඳගල“ පුරාවස්තු හොරුන් හොරකම් කරයි!

පල්ලෙකැලේ පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ  උසින් හා පළලින් අඩි  තුනක් පමණ වූ පුරාවිද්‍යා වටිනාකමින් ශෛලමය  පුරාවිද්‍යා ස්මාරකයක් ඊයේ (13) රාත්‍රියේ සොයාගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පල්ලෙකැලේ පොලීසිය පරීක්ෂණ පවත්වයි. සඳගල ලෙස ජන වහරේ පැනුනු මෙම දුර්ලභ පුරාවස්තුව  සොරාගෙන ගොස් තිබෙන බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පල්ලේකැලේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. විශාල යන්ත්‍රයක් මගින් ඔසවාගෙන විතැන් කළ යුතු … දිගටම පල්ලෙකැලේ මිනිස්සුන්ගේ ගෞරවයට පත් ටොන් ගණනක් බර ඓතිහාසික “සඳගල“ පුරාවස්තු හොරුන් හොරකම් කරයි! කියවන්න