නුවර 13 හැවිරිදි පාසල් සිසුන් 02ක් අතුරුදහන්…
අසේල කුරුළුවංශ – දහතුන් හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත මහනුවර පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මහනුවර තැන්නකුඹුරේ පදිංචි මෙම ළමුන් දෙදෙනා ඊයේ (08) පස්වරුවේ සිට ආගිය අතක් නොමැති බවට ඔවුන්ගේ දෙමව්පියන් පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත. මෙම ළමුන් දෙදෙනා පෙරේද (08) පස්වරුවේ මහවැලි ගඟ … දිගටම නුවර 13 හැවිරිදි පාසල් සිසුන් 02ක් අතුරුදහන්… කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed