නාමල්ට විපතක් ද?… හොර නීතිඥකම ගැන අගවිනිසුරට කර ඇති පැමිණිල්ල ගැන විමර්ශනයක් ඉල්ලමින් පුරවැසි සංවිධානයක් සීඅයිඩි යයි….

නාමල් රාජපක්ෂ ගේ නීතිඥ ධූරය අහෝසි කරන ලෙස ඉල්ලමින් 2010 ඔක්තෝම්බර් මස පැවති නීති විද්‍යාල විභාගයේදි නාමල් රාජපක්‍ෂ සමග අවසන් වසර විභාගයට පෙනී සිටි අපේක්‍ෂකයෙකු වන තුෂාර ජයරත්න අගවිනිසුරුවරයාට ලිඛිතව සිදුකළ පැමිණිල්ල සම්බන්ධව නිසි විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලමින් අල්ලස දුෂණයට එරෙහි පුරවැසිබලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (16)  පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. … දිගටම නාමල්ට විපතක් ද?… හොර නීතිඥකම ගැන අගවිනිසුරට කර ඇති පැමිණිල්ල ගැන විමර්ශනයක් ඉල්ලමින් පුරවැසි සංවිධානයක් සීඅයිඩි යයි…. කියවන්න