දේශබන්දු තෙන්නකෝන් මිනිස්සුන්ගෙන් ගුටිකයි…
දේශපාලන බැලකම් කරන්නට ගොස් නීතිය අයාලේ යවා රටම ලේ විලක් කිරීමේ අපරාධයට ජනතා චෝදනා ලද බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද මහ මගදී මිනිස්සුන්ගේ පහරකෑමට ලක් විය. අරලියගහ මන්දිරයේ පිටුපස දොරටුව විවෘතවන බේරේවැව වෑකන්ද මතින් දිවෙන පෙරහර මාවත ඔස්සේ ඔහු පැමිණෙන්නේ සිවිල් ඇඳුමින් සැරසීගෙනය. එසේ එන්නේ කිසිවෙකුට හඳුනාගත නොහැකි වීමට යැයි පැවසේ. … දිගටම දේශබන්දු තෙන්නකෝන් මිනිස්සුන්ගෙන් ගුටිකයි… කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed