දෙහිවල සත්තුවත්තේ වර්ජකයන් සත්තුටික ප්‍රාණ ඇපයට අරන් … වතුර විසන්ධි කර කුටි ලොක් කරලා…

දෙහිවල සත්වෝද්‍යානයේ  පාලන අධිකාරියට එරෙහිව විරෝධතාවයේ යෙදෙන  පිරිස සතුන්ගේ මැදිරිවල ඉබි යතුරු වෙනස් කර, ජලය විසන්ධි කර සිය ඉල්ලීම් ඉටුවනතුරු සතුන්ට ආහාර ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නිසා මැදිරිවල යතුරු කඩා ආහාර හා ජලය ලබා දීමට පාලන අධිකාරියට සිදුවී ඇතැයි වාර්තා වේ. පොහොට්ටුවේ වෘත්තීය සමිතියවන  ශ්‍රී ලංකා පොදුජන සත්වෝද්‍යාන සේවක සංගමයේ සේවකයින් සහ ජාතික සත්ත්වොද්‍යාන ක්‍රියාකාරී සේවක සංගමයේ … දිගටම දෙහිවල සත්තුවත්තේ වර්ජකයන් සත්තුටික ප්‍රාණ ඇපයට අරන් … වතුර විසන්ධි කර කුටි ලොක් කරලා… කියවන්න