දෙමටගොඩ රුවන්ගේ “පොලිස්   මචං“ ලා තොගයක් හෙළි වෙයි… පොලිස් මූලස්ථානය දුරකථන ජාල පරීක්ෂාවකට සැරසෙයි…

රුවන් චමිල ප්‍රසන්න හෙවත් දෙමටගොඩ රුවන් ඇසුරු කළ පොලිස් නිලධාරීන් විශාල පිරිසකගේ නම් ගම් ඇතුළු සියලු තොරතුරු හෙළිවෙමින් ඇති බවත් ඔහු ඇසුරු කර ඇති ඉහළ තනතුරු දරන පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව ඉතා විශාල බවත් පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග හෙළි කරයි. මේ කුඩු ජාවාරම්කරු සමග ගනුදෙණු කළ සමහර නිලධාරීන්ගේ වතගොත හෙළිවනවිට පොලිසියත් මවිත වී ඇති බව එම … දිගටම දෙමටගොඩ රුවන්ගේ “පොලිස්   මචං“ ලා තොගයක් හෙළි වෙයි… පොලිස් මූලස්ථානය දුරකථන ජාල පරීක්ෂාවකට සැරසෙයි… කියවන්න