දුමින්ද සිල්වා ට ජනාධිපති දුන් සමාව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි!

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්දු   ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වී මරණීය දණ්ඩනය නියමව සිටි හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී සහ ජාතික නිවාස සංවර්ධන අධිකරියේ සභාපති දුමින්ද සිල්වාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   විසින් පිරිනමන ලද සමාව අද ශ්‍රේෂඨාධිකරණය විසින් අත්හිටුවන ලදී. ඝාතනයට ලක්වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්දු ගේ බිරිඳවන ස්වර්ණා ප්‍රේමචන්දු සහ දියණිය හිරුණිකා ප්‍රේමන්ද්‍ර විසින් මෙම ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ … දිගටම දුමින්ද සිල්වා ට ජනාධිපති දුන් සමාව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි! කියවන්න