දැලිවල විශ්වීය උරුමය   කොල්ලකෑම පසුපස විහාරවාසීන් ?… විමර්ශන කණ්ඩායම් සැක පහළ කරයි!

දැලිවල කොටවෙහෙර විහාර මන්දිරය කඩා ලෝක උරුමයක් සොරකම් කිරීමේ නින්දිත අපරාධය පසුපස එම විහාර වාසීන්ගේ සම්බන්ධයක් ඇතිදැයි මේ වනවිට සැක පහළ වී තිබේ. විමර්ශකයන් පවසන්නේ එම උත්තුංග විශ්වීය උරුමය තැන්පත් කර තිබී ඇති අනාරක්ෂිත ස්වරූපයත්, එම අමිල උරුමය  තැන්පත් කර තිබූ ධාතු මන්දිරයට ඇතුළුවීම සඳහා අපරාධකරුවන්  ජනෙල් පියනක් හෝ කඩා නැති ආකාරයත් පිළිබඳ ඔවුන්ගේ විශේෂ … දිගටම දැලිවල විශ්වීය උරුමය   කොල්ලකෑම පසුපස විහාරවාසීන් ?… විමර්ශන කණ්ඩායම් සැක පහළ කරයි! කියවන්න