“දැන් කල් පැනලා… හරි තීන්දු ගන්න වෙන්නෙත් වෙනත් කණ්ඩායමකට…“ රාජ්‍ය ඇමති ආණ්ඩුවට යන්න කියයි!

කරන්න බැරි දේ කරන්නට ගොස් රටට කළ ව්‍යසනය නිවැරදි කිරීමට දැන් කල් පහුවී ඇති බැවින් නිවැරදි තීන්දු ගන්නට සිදුවන්නේ වෙනත් කණ්ඩායමකට බවත් දැන් කළ යුත්තේ පුලුවන් කෙනෙකුට වැඩේ භාර දී ඉවත් වී යෑම බවත්   අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත  කීවේය. “කෘෂිකර්ම ඇමති ෆේල්.  මේ ව්‍යසනයට විෂය භාරව කටයුතු … දිගටම “දැන් කල් පැනලා… හරි තීන්දු ගන්න වෙන්නෙත් වෙනත් කණ්ඩායමකට…“ රාජ්‍ය ඇමති ආණ්ඩුවට යන්න කියයි! කියවන්න