තෙල්දෙණිය රෝහලේ කොවිඩ් රෝගීන් 06ක් ජීවිතය සමග සටනක

තෙල්දෙණිය රෝහලේ කොවිඩ් ආසාදිත රෝගීන් 06ක් මරණය සමග පොරයක නිරතවෙමින් ඇති බව   මධ්‍යම පළාත්   කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහාවන මෙහෙයුම් කමිටු විශේෂ රැස්වීමේ දී හෙළිදරවු විය. මෙම රෝගීන් සියලු දෙනාම දැඩි සත්කාර ඒකක තුළ ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් බවත් මෙවැනි රෝගීන් 7 දෙනෙක් සිටි අතර එක් රෝගියෙක් ඊයේ (08) කොළඹ දැඩි සත්කාර ඒකකයක් වෙත යොමු කළ බවත් … දිගටම තෙල්දෙණිය රෝහලේ කොවිඩ් රෝගීන් 06ක් ජීවිතය සමග සටනක කියවන්න