ඩොලර් 48කට ලෝකය ඉදිරියේ ජාතියේ රෙදි ගලවා දැමූ ගුවන් සේවයක කතාව!

රටක් ලෙස නෑසිය යුතු කාලකණ්ණිම සිද්ධියක් channelnewslanka.com වෙබ් අඩවිය වාර්තා කරන්නේය. රටේ ජාතික ගුවන් සේවය පරිපාලනයට දේශපාලකයන්ගේ ගුබ්බෑයම්වල ලගින යාචකයින් පත් කරගත් විට රට ලෝකය ඉදිරියේ තුට්ටු දෙකට වැටෙන ආකාරය පිළිබඳ හෙළිදරවු කරන ඒ නින්දාසහගත කතාව  channelnewslanka.com වාර්තා කරන ආකාරයට මෙසේය. මේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ඉහළ නිලධාරියකු එම වෙබ් අඩවියට කී කතාවය. හදිසි ගොඩබැස්වීම … දිගටම ඩොලර් 48කට ලෝකය ඉදිරියේ ජාතියේ රෙදි ගලවා දැමූ ගුවන් සේවයක කතාව! කියවන්න