ජේ.ආර් – රනිල් – මහින්ද කරපු එක – රජරටට හරිනි කළ එක ගැනයි දුක…

ජානක ලියනආරච්චි – දකිමින් ඇති  බොහෝ දේ සාධනීය බලාපොරොත්තු උපදවමින් නැත. තැන තැන පෙනෙන්නේ අප මහා බලාපොරොත්තු සහගතව අපේක්ෂා කළ සුසමාදර්ශ නොවේ. රට ඉල්ලූ විදග්ධ පරිවර්තනය පිළිබඳව විචිකිච්ඡාවක් රට තුළින්ම මතුවෙමින් තිබේ. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙන බව පශ්චාත්භාගයේ කහඹිලියා පැලය ගෑවුන නරියා කී කතාව මෙයමදැයි සිතේ. සරසවි පද්ධතියට කෙරෙන දේශපාලන බලපෑම් සම්බන්ධව දැඩිව විවේචනය කරමින් … දිගටම ජේ.ආර් – රනිල් – මහින්ද කරපු එක – රජරටට හරිනි කළ එක ගැනයි දුක… කියවන්න