ජානකී සිරිවර්ධනගේ රෙකමදාරුව මත ප්‍රියමාලි ලඟ මුදල් තැන්පත් කළ ව්‍යාපාරිකයෙකුගෙන් පැමිණිල්ලක්!

කොළඹ කොටුවේ පිහිටි ද වන් (The One) නමින් හඳුන්වන ක්‍රිෂ් සමාගම විසින් අලුතින් පිහිටුවන ලද මිශ්‍ර ආයෝජන  ව්‍යාපෘතියේ ප්‍රධාන විධායක නිලධාරිනිය වන  ජානකි සිරිවර්ධන ගේ රෙකමදාරුව යටතේ තිළිණි ප්‍රියමාලි  රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් තැන්පත් කළ මොරටුව ප්‍රදේශයේ ජංගම දුරකථන ව්‍යාපාරිකයෙක් අද ( 27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබේ. තිළිණි ප්‍රියමාලි තිකෝ සමූහ … දිගටම ජානකී සිරිවර්ධනගේ රෙකමදාරුව මත ප්‍රියමාලි ලඟ මුදල් තැන්පත් කළ ව්‍යාපාරිකයෙකුගෙන් පැමිණිල්ලක්! කියවන්න