ජනාධිපති සමාව ලබා නිදහස්වුන නඩු 20කට අධිචෝදනා ඇති වරදකරු ගේ අපරාධ ඉතිහාසය…

බීබීසී – රුපියල් ලක්ෂ හතලිහක් (රු. 4,000,000) වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වූ ප්‍රකට මූල්‍ය ආයතනයක අනුරාධපුර ශාඛාවේ හිටපු කළමනාකාරවරයාට ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම මේ වනවිට විශාල ආන්දෝලනයක් ඇති කර තිබේ. මේ සිද්ධිය ඊයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ අජිත් පී … දිගටම ජනාධිපති සමාව ලබා නිදහස්වුන නඩු 20කට අධිචෝදනා ඇති වරදකරු ගේ අපරාධ ඉතිහාසය… කියවන්න