ජනපති මොනවා කළත් කමක් නෑ…. සෑහීමකට පත් විය හැකි විසඳුමක් නොලැබුනොත් ලබන බදාදා වර්ජනයක් අනිවාර්යයි… ලංවිම වෘත්තීය සමිති කියයි!

ඉදිරි දින දෙක තුළ නිශ්චිත විසඳුමක් නොලැබුණහොත් ලබන 24 වැනිදා ස්ථිරවම වැඩ වර්ජනයක් දියත් කරන බව ලංවිම වෘත්තීය සමිති නිවේදනය කරයි. මෙම වැඩ වර්ජන නිවේදනය සිදුකරන්නේ විදුලිය සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කර ජනාධිපතිවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති පසුබිමකය. අද (22) පැවති මාධ්‍ය හමුවකදී ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් … දිගටම ජනපති මොනවා කළත් කමක් නෑ…. සෑහීමකට පත් විය හැකි විසඳුමක් නොලැබුනොත් ලබන බදාදා වර්ජනයක් අනිවාර්යයි… ලංවිම වෘත්තීය සමිති කියයි! කියවන්න