බැතිමතුන්ට දළදා වන්දනාවට ඉඩ ලැබෙන්නේ මෙහෙමයි… ජනපතිත් දළදා වඳින්න එක්වීමට නියමිතයි…

දළදා වන්දනාවට මල් වට්ටියක්වත් ගෙනියන්න බෑ… අට පිරිකර ගෙනාවොත් දළදා වන්දනාවත් මග හැරේවි.. සැදැහැ සිත පමණක් දරාගෙන සුදු වතින් සැරසී එන්න… මහ මළුවේ සිට ජංගම දුරකථන භාවිතය සපුරා තහනම්… භාවිතා කළොත්  සුදුසු ක්‍රියාමාර්ග….  මහ මළුවට පය තබන සෑම බැතිමතෙකුටම දළදා වඳන්න අවස්ථාව… තත්පරයකට බැතිමතුන් 10 දෙනෙකුට දළදා වන්දවන සැලැස්මක් ක්‍රියාත්මකයි… ලක්ෂ 15කට දළදා වන්දනාවට ඉඩ … දිගටම බැතිමතුන්ට දළදා වන්දනාවට ඉඩ ලැබෙන්නේ මෙහෙමයි… ජනපතිත් දළදා වඳින්න එක්වීමට නියමිතයි… කියවන්න