චීන කුණු පොහොර තොගයට ඩොලර් ලක්ෂ හැට හතක් වන්දි ගෙවන්නේ අදයි….

මිනිස්සු හාමතේය. අත්‍යාවශ්‍ය ආහාරද්‍රව්‍ය ටික ආනයනය කරගැනීමට ප්‍රමාණවත් ඩොලර් ටික නැත.  ඩොලර් කළමනාකරණය කරගැනීම සඳහා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමාය. ඒ සමගම ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 160ක ධාරිතාවක් සැපයූ තාප විදුලි බලාගාරය වැසී ගොසිනි. මේ වනවිට ගෙවීමට ඩොලර් රහිව ඉන්ධන නැව් තුනක් වරායේ නැංගුරම් ලාය. එවැන් පසුබිමක චීන කුණු පොහොර තොගය වෙනුවෙන්  ඩොලර් හයකෝටි … දිගටම චීන කුණු පොහොර තොගයට ඩොලර් ලක්ෂ හැට හතක් වන්දි ගෙවන්නේ අදයි…. කියවන්න