චීන කතා නිමා කරමින් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා චීන තානාපතිගේ මූණට කී කතාව…  

ඊයේ (25) සවස චීන තානාපති කාර්යාලයට ගිය අමාත්‍යවරු ඇතුළු නියෝජිත කණ්ඩායමට එක් වූ  කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා  චීන තානාපතිවරයා අවසාන වරටත් යෝජනා කළ තුන්වන පාර්ශවයක් හරහා නැවත  මෙම පොහොර සාම්පල් පරීක්ෂා කළ යුතුය යන යෝජනාවට     ඍජුව සිය විරෝධය පළ කිරීමෙන් පසු සාකච්ඡාව තීරණයකින් තොරව නිමා වී ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධව ඊයේ … දිගටම චීන කතා නිමා කරමින් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා චීන තානාපතිගේ මූණට කී කතාව…   කියවන්න