චීන එන්නතට අනුමැතිය දෙන්න බෑ කී ඖෂධ නියාමන අධ්‍යක්ෂවරුන් හතරක් දොට්ට

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කලාපීය විශේෂ නියෝජිතයකු ලෙසින් ක්‍රියා කරන විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතාද ඇතුළු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂවරුන් හතර දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරිමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි. චීනයෙන් ආනයනය කිරීමට නියමිත සිනෝෆාම් කොවිඩ් එන්නත සඳහා අනුමාතිය ලබා නොදීම ඔවුන් හදිසියේ … දිගටම චීන එන්නතට අනුමැතිය දෙන්න බෑ කී ඖෂධ නියාමන අධ්‍යක්ෂවරුන් හතරක් දොට්ට කියවන්න