ගෝල්ෆේස් පැමිණි පොලිස් සැරයන් අත්අඩංගුවට…
අද සවස ගෝල්ෆේස් අරගල බිමට නිල ඇඳුමින් පැමිණ ප්‍රකාශයක් කළ පොලිස් සැරයන් ඩබ්ලියු.එම්.අමරදාස මහජන කැ ලැබීමක් ඇති කළ බවට චෝදනා කරමින් කොටුව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ. වැඩි ආරක්ෂාව සඳහා ඔහු වරාය පොලිසිය වෙත ගෙනගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. මේ සම්බන්ධව විමසීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ කරගැනීමට කිහිපවරක්ම උත්සාහ කළ ද එම උත්සාහය ව්‍යර්ථ … දිගටම ගෝල්ෆේස් පැමිණි පොලිස් සැරයන් අත්අඩංගුවට… කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed