ගෝල්ෆේස් අරගල භූමියට පැමිණ ප්‍රකාශයක් කළ පොලිස් නිලධාරියාට දැඩි දඬුවම්!…
අද දින දහවල් කාලයේ ගෝල්ෆේස් අරගල භූමියට පැමිණ ප්‍රකාශයක් කළ පොලිස් නිලධාරියා දූෂිත නිලධාරියෙක් බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. ඔහු විෂමචාර ක්‍රියා නිසා වැඩ තහනමට ලක්වූ සැරයෙන් වරයෙක් බව ද එම නිවේදනයේ දැක්වේ. අතිශය සානුකම්පික හේතුන් මත සේවයේ පිහිටවූ ඔහු සිරිපාගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරද්දී අනවසරයෙන් පොලිස් ස්ථානයෙන් පිටවී ගොස් ගාලුමුවදොරට … දිගටම ගෝල්ෆේස් අරගල භූමියට පැමිණ ප්‍රකාශයක් කළ පොලිස් නිලධාරියාට දැඩි දඬුවම්!… කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed