ගෝඨා ට ආපහු රටට එන්න මේක හොඳ වෙලාක් නොවේ- ජනපති රනිල් කියයි!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළි ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මෙය සුදුසුම කාලය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රධාන පෙළේ ව්‍යාපාර මාධ්‍යයක් වන අතර වෝල් ස්ට්‍රීට් ජර්නල් වෙත පවසා තිබේ. වෝල් ස්ට්‍රීට්.ජර්නලය සමඟ පැවති  සාකචඡාවකදී මේ බව සඳහන් කරමින් ජනාධිපති වික්‍රමසංහ  කවදුරටත් පවසා ඇත්තේ මේ අවස්ථාවේදී ඔහු යළි දිවයිනට පැමිණීම ඔහු නෙරපා හැරීමට  මුල්  වූ  විරෝධතාකරුවන් … දිගටම ගෝඨා ට ආපහු රටට එන්න මේක හොඳ වෙලාක් නොවේ- ජනපති රනිල් කියයි! කියවන්න