“ගෝටා ගෝ හෝම්“ කී තරුණ තිසර පැය 22ක් යනතුරුත් අධිකරණයට ඉදිරිපත් කර නෑ…

ගෝටා ගෝ ෆේස්බුක් පිටුවේ සංස්කාරකවරයෙක් ලෙස රටේ පවතින වියවුල ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පල  කළ 28 හැවිරිදි සරසවි සිසුවෙක් වූ තිසර අනුරුද්ධ බණ්ඩාර අද රාත්‍රී දහය වනතුරුත් කිසිම අධිකරණයකට ඉදිරිපත් වී නොතිබුණු බවත් ඔහු සම්බන්ධව ඒ වනතුරුත් නිශ්චිත තොරතුරක් නොමැති බවත් නීතිඥවරු කීහ. මේ සම්බන්ධව මානව හිමිකම් කොමිසමත් සිටින්නේ් දැඩි අවධානයකින් බව පැවසිනි. 150කට … දිගටම “ගෝටා ගෝ හෝම්“ කී තරුණ තිසර පැය 22ක් යනතුරුත් අධිකරණයට ඉදිරිපත් කර නෑ… කියවන්න