ගෙදර නෑ කී ප්‍රධාන සැකකාර සඳගල හොරා ඇමති එක්ක !… ඇමති පුතා බේරාගැනීමේ සැලසුමක් සමග ඔහු CIDයට භාරවිමට සූදානමින්!

කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතය තුළ තිබුණු ඓතිහාසික සඳගල සොරකම් කරගෙන ගොස් එහි ඇතුළත ඇති මුතු මැණික් සොයා ගැනීමේ මිත්‍යාවෙන් එය විනාශ කර ඇති බවට සැක කරන අපරාධය මෙහෙයවා ඇත්තේ මහනුවර සිටින රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ සෙල්ලක්කාර පුතෙක් බව මෙතෙක් සිදුකළ පොලිස් පරීක්ෂණවලින් අනාවරණ්‍ය කරගෙන ඇතැයි වාර්තා වේ. එහෙත් මේ වනවිට අදාල ඇමති පුතා උක්ත අපරාධයෙන් මුදා … දිගටම ගෙදර නෑ කී ප්‍රධාන සැකකාර සඳගල හොරා ඇමති එක්ක !… ඇමති පුතා බේරාගැනීමේ සැලසුමක් සමග ඔහු CIDයට භාරවිමට සූදානමින්! කියවන්න