ගුවන්යානයක් හදිසියේ බේරුවල වෙරළට ගොඩබස්සයි!
සකුරායි ඒවියේෂන් පෞද්ගලික ගුවන් නියමු පුහුණු සමාගමට අයත් සැහැල්ලු ගුවන් යානයක් බේරුවල ප්‍රදේශයකට හදිසි ගොඩබෑමක් සිදු කර තිබේ. මෙම හදිසි ගොඩබෑම සිදුකර ඇත්තේ බේරුවල නගරයට යාබද මුහුදු වෙරළ වෙතය. එම අවස්ථාවේ ගමන් කර ඇත්තේ උපදේශකයා සහ පුහුණු වන නියමුවකු පමණි. ගුවන් හමුදා ගලවා ගැනීමේ කණ්ඩායමක් මේ වනවිට එම ස්ථානයට යොමු වී ඇති බවත් ගුවන් නියමුවා … දිගටම ගුවන්යානයක් හදිසියේ බේරුවල වෙරළට ගොඩබස්සයි! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed