කොළඹ කොටුව නියොජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට වෙඩි තැබීමක්!

කොළඹ කොටුව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට මීට ස්වල්ප මොහොතක්ට පෙර වෙඩි තැබීමක් සිදු වී ඇත. පෙර එම වෙඩිතැබීම සිදුකර ඇත්තේ  යතුරුපැදියකින් පැමිණි  නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් බව පොලිසිය පවසයි. මෙම වෙඩික්කරුවන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇත. RelatedPosts ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන! සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම … දිගටම කොළඹ කොටුව නියොජ්‍ය පොලිස්පති කාර්යාලය ඉදිරිපිට වෙඩි තැබීමක්! කියවන්න