කොවිඩ් අතර මුලතිවු පූජකයෙක් වැලි ජාවාරමක…වැලි නිධියත් කම්බි ගසා කොටු කරගෙන

දිනසේන රතුගමගේ සංචරණ නීති හා නිරෝධායන නීති ක්‍රියාත්ම වන කාලයේදී මුලතිව් උප්පමාවෙලී ප්‍රදේශයේ පිහිටි ස්වභාවික වැලි තලාවේ කොටසක් එක් පූජකවරයෙකු  විසින් කම්බි ගසා වැටවල් බැඳගෙන වෙන් කර ගෙන ඇතැයි මුලතිව් ආරක්ෂක නිලධාරීන් පිරිසක් අද (8) පැවසූහ. මේ වැලි තලාවේ වැලිවලින් වැලි කියුබ් ලක්ෂ දෙකක් පමණ අදාල පූජකවරයා විසින් බැකෝ යන්ත්‍ර යොදා ගොඩ ගසා ඇති අතර … දිගටම කොවිඩ් අතර මුලතිවු පූජකයෙක් වැලි ජාවාරමක…වැලි නිධියත් කම්බි ගසා කොටු කරගෙන කියවන්න