කුරුඳුවත්ත රේස්කොස් පිටිය අසල දී  මහ දවල් තරුණියකගේ ගෙල කපා මරා දමයි!

කොළඹ කුරුඳුවත්ත රේස්කෝස් ක්‍රීඩාංගනය අසල අද දහවල් තරුණියකගේ ගෙල කපා ඝාතනය කර තිබේ. රේස්කෝස් ක්‍රීඩාංගනය පසුපස පා පන්දු සම්මේලන ගොඩනැගිල්ල දෙසට වන්නට මෙම කාන්තා මළ සිරුර හමුවී ඇත. විමර්ශන අංශ සැක කරන්නේ අද දහවල් 1ට පමණ මෙම ඝාතනය සිදුවන්නට ඇති බවය. දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙසේ ඝාතනය වී ඇත්තේ හෝමාගම කිරිවත්තුඩුවේ පදිංචි චතුරි හංසිකා මල්ලිකාරච්චි … දිගටම කුරුඳුවත්ත රේස්කොස් පිටිය අසල දී  මහ දවල් තරුණියකගේ ගෙල කපා මරා දමයි! කියවන්න