කුමාර වෙල්ගමගේ නඩුව හැර නඩු 11ක් අල්ලස් කොමිසම ඊයේත් ඉල්ලා අස්කරගෙන

ඒ.ජේ.අබේනායක – උප සභාපතිකමක් ඇතිකර ලංකා ගමනාගමන මණ්ඩලයට සිය හිතවතෙක් පත් කළේ යැයි චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය කුමාර වෙල්ගමට එරෙහිව පවරා ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන යන බවත් තවත් සැකකරුවන් පිරිසකට පවරා ඇති නඩු 11ක් ඉල්ලා අස්කරගන්නා බවත් ඊයේ (21) අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව අධිකරණය වෙත දැනුම් දුන්නේය. කුමාර වෙල්ගම ගේ නඩුව ඉල්ලා අස්කරගන්නා … දිගටම කුමාර වෙල්ගමගේ නඩුව හැර නඩු 11ක් අල්ලස් කොමිසම ඊයේත් ඉල්ලා අස්කරගෙන කියවන්න