“කුඩා පොහොට්ටුවන්“ යොදාගෙන අද අරගල භූමියට ප්‍රහාරයක්?.

අද අරගල භූමියට ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් සම්බන්ධව මත පලවෙමින් ඇත. ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදාගැනීමේ ජාත්‍යාන්තර සංවිධානයේ සභාපති අජිත් ධර්මපාල ලන්ඩන් නුවර සිට විශේෂ හඬ පටයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ  අද අගමැතිවරයාට ඉල්ලා අස් නොවන සේ බල කිරීම සඳහා අරලියගහ මන්දිරය වෙත ලංකාවේ සෑම තැනකින්ම විශාල පිරිසක්  ගෙන්වන්නේ මෙවැනි ගැටුමක් අතිකිරීමේ අභිලාෂයෙන් බවය. යුද හමුදාවේ … දිගටම “කුඩා පොහොට්ටුවන්“ යොදාගෙන අද අරගල භූමියට ප්‍රහාරයක්?. කියවන්න