කිසි කලෙක පිරවිය නොහැකි අඩුවක් තබමින් හෙළයේ ගීත කෝකිලාවිය දිවි සැරියෙන් සමු ගනී…

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස අප්‍රමාණ ගෞරවයට පාත්‍ර වූ ජනකාන්ත ගායිකා ලතා වල්පොල අද (27) දිවි සැරියෙන් සමුගත් බව සංවේගයෙන් සටහන් කර තබමු. දිවි සැරියෙන් සමු ගන්නා විට ඇයගේ වයස අවුරුදු 92 ක් විය. ලතා වල්පොල ලෙස ජනාදරයට පත් වන මේ විශිෂ්ඨ කලාකාරිණිය දේශමාන්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඇයගේ සැබෑ නම මාතරගේ රීටා ජෙනීවීව් ප්‍රනාන්දුය. ඇය උපත … දිගටම කිසි කලෙක පිරවිය නොහැකි අඩුවක් තබමින් හෙළයේ ගීත කෝකිලාවිය දිවි සැරියෙන් සමු ගනී… කියවන්න