කෑගල්ල රෝහලට ඇතුළත් කළ පොලිසියේ 20න් ඉහළම නිලධාරියා අතුරුදන් !  

19 දා රඹුක්කන  සවස ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කළ පොලිස් නිලධාරීන් 20 දෙනාගෙන් එක අයක්  එදිනම අතුරුදන්ව ඇති  බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 19 දා සවස රඹුක්කන නගරයේ දුම්රිය මාර්ගයද හරස් කරමින් උද්ඝෝෂණයක නියැලුනු ජනතාවට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර සහ  වෙඩි ප්‍රහාර එල්ල කරන ලද අතර එහිදී නිර්මාණය වූ … දිගටම කෑගල්ල රෝහලට ඇතුළත් කළ පොලිසියේ 20න් ඉහළම නිලධාරියා අතුරුදන් !   කියවන්න