කැබිනට් සංශෝධනයක්… රාජිත ඇතුළු තිදෙනෙක් අද පෙරවරුවේ ජනපති ඉදිරියේ කැබිනට් ඇමති ධූරවල දිවුරුමට සැරසෙති!

අද පෙරවරුවේ  කැබිනට් සංශෝධනයක් සිදුවන බවත් කැබිනට් ඇමතිවරු තිදෙනෙක් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට සූදානම් බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි. මෙසේ දිවුරුම් දෙන්නේ මෙතෙක් සමගි ජන බලවේගයේ ප්‍රබලයෙක් ලෙස කටයුතු කළ රාජිත සේනාරත්නත් ජීවන්  තොන්ඩමන් සහ පවිත්‍රා වන්නිආරච්චික් බවට වාර්තා  වේ. බොහෝ විට දිවුරුම් දෙන ඇමති වරු සිව් දෙනෙක් වන්නේ නම් ජනාධිපතිවරයාගේ කිට්ටුම හිතෛශියාවන … දිගටම කැබිනට් සංශෝධනයක්… රාජිත ඇතුළු තිදෙනෙක් අද පෙරවරුවේ ජනපති ඉදිරියේ කැබිනට් ඇමති ධූරවල දිවුරුමට සැරසෙති! කියවන්න