කාල්ටන් නිවස වටකළ විරෝධතාකරුවන් 15ක් අත්අඩංගුවට… විරෝධතා කරුවන් වෙනුවෙන් නොමිලයේ නීතිඥ මණ්ඩලයක්… 

සූරියවැව  නුවන් ජයසේකර –  තංගල්ල  කාල්ටන් නිවස වටකළ විරෝධතා කරුවන්ට එල්ල කළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරවලින් අනතුරුව විරෝධතාකරුවන් 15 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ. පොලිසියේ 09ක් තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත. නිල නොවන ආරංචි මාර්ග පවසන්නේ සිවිල් වැසියන් 12 දෙනෙකුද තුවාල ලබා ඇති බවය. කළහකාරී ලෙස හැසුරුණු බවට චෝදනා කරමින් … දිගටම කාල්ටන් නිවස වටකළ විරෝධතාකරුවන් 15ක් අත්අඩංගුවට… විරෝධතා කරුවන් වෙනුවෙන් නොමිලයේ නීතිඥ මණ්ඩලයක්…  කියවන්න