කාදිනල් පහත් දේශපාලනයක් කරන ගිහියෙක්! – තිලංග සුමතිපාල…

මොන ආගමක මොන තනතුරක් දැරුව ද කාදිනල් තුමා පැවිද්දෙක් නොව ගිහියෙක් බව තිලංග සුමතිපාල අද පැවසුවේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොලඹ දිසා සමුලුවේ දී ඔහු කීවේ ලෝකය වටේ කේලාම් කියමින් ගොස් කාදිනල් තුමා පහත් දේශපාලනයක් කරන බවය. ඔහු තරම් පහත් ලෙස කිසිම ආගමික නායකයෙක් ත්‍රස්වාදීන් ආරක්ෂා නොකළ බවත් තිලංග සුමතිපාල කීවේය. ඔහු කීවේ ජය ශ්‍රී … දිගටම කාදිනල් පහත් දේශපාලනයක් කරන ගිහියෙක්! – තිලංග සුමතිපාල… කියවන්න