ක්‍රිකට් ආයතනය දැවැන්ත මූල්‍ය අර්බුදයක… ඒත් අතාර්කික දේශපාලන ව්‍යාපෘතිවලට මුදල් වෙන් කරලා.. ක්‍රිකට් ආයතනය තුළින්ම චෝදනාවක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇති බව වාර්තා වේ. විශේෂයෙන් මේ වසර තුළ විදෙස් කණ්ඩායම්වල සංචාර අඩු වීම හා අනවශ්‍ය පත් කිරීම් හා ඉදිකිරීම් සඳහා විශාල වශයෙන් මුදල් වෙන්කිරීම මෙයට ප්‍රබල හේතුවක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි. මීට අමතරව ICC මගින් වාර්ෂිකව ලැබෙන දීමනාවද … දිගටම ක්‍රිකට් ආයතනය දැවැන්ත මූල්‍ය අර්බුදයක… ඒත් අතාර්කික දේශපාලන ව්‍යාපෘතිවලට මුදල් වෙන් කරලා.. ක්‍රිකට් ආයතනය තුළින්ම චෝදනාවක්! කියවන්න