කරන්නට බැරි නම් යන්න කී සුසිල් ප්‍රේමජයන්තට රාජ්‍ය ඇමති පට්ටම අහිමි වෙයි!

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කොට ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක ප්‍රකාශ කරයි. ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව රාජ්‍ය අමාත්‍යවරයා එම තනතුරින් ඉවත් කර ඇති බවද ඔහු ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. ජනාධිපතිතුමන්ට ඇති බලතල ප්‍රකාරව … දිගටම කරන්නට බැරි නම් යන්න කී සුසිල් ප්‍රේමජයන්තට රාජ්‍ය ඇමති පට්ටම අහිමි වෙයි! කියවන්න