කඳාන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපතිනියගේ අනියම් සැමියා අතින් ඇයගේ දියණිය  අපයෝජනය වෙලා…

කඳාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශ   ස්ථානාධිපතිනියගේ  වයස අවුරුදු 12ක දියණිය එම පොලිස් නිලධාරිණියගේඅනියම් සැමියා විසින් බරපතල ලිංගික අපයෝජනයට ලක් කර ඇතැයි වාර්තා වේ. මේ සිද්ධිය  සම්බන්ධව පොලිස්පතිවරයාගේ විශේෂ නියෝගයකින් පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශ හරහා පුළුල් විමර්ශනයක් ඊයේ (20) ආරම්භ කර තිබේ. කඳාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ධූරය දරන්නේ පොලිස් පරික්ෂකවරියකි. … දිගටම කඳාන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපතිනියගේ අනියම් සැමියා අතින් ඇයගේ දියණිය  අපයෝජනය වෙලා… කියවන්න