එල්පීඑල් ක්‍රීඩක වෙන්දේසිය හොර බඩු වෙන්දේසියක් වෙයි!.. ක්‍රීඩකයන් අතරත් බරපතල විරෝධතාවක්!

සියලු සදාචාර මූලධර්ම කඩකරමින් ලබැඳියාවේ ගැටුම අතර රාගම ක්‍රීඩා සමාජයේ සභාපති රොෂාන් අබේසිංහත් ක්‍රීඩක වෙන්දේසීයේ… මෙලෝ රහක් නැති රාගම ක්‍රීඩකයන් කීපදෙනෙක් නොවටිනා ගණන් වලට… මැතිව්ස් තබා ලංකාවේ හොඳම විස්සයි 20 පිතිකරු කී කුසල් ජනිත් හෝ තොරාගෙන නෑ…. තිරිමාන්න, ධනංජය සිල්වා, අකිල ධනන්ජය, මිනෝද් භානුක, සදීර සමරවික්‍රම, සඳුන් වීරක්කොඩි එළියෙ… අන්තර් සමාජ තරගවලදීත් ෆේල් වුණු මිලින්ද … දිගටම එල්පීඑල් ක්‍රීඩක වෙන්දේසිය හොර බඩු වෙන්දේසියක් වෙයි!.. ක්‍රීඩකයන් අතරත් බරපතල විරෝධතාවක්! කියවන්න