ඉන්දීය වෙරළාරක්ෂකයින් ශ්‍රී ලංකා ධීවරයින්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධව රජයේ දැඩි විරෝධය !

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළදී මෙරට ධීවරයින් පිරිසකට ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජය සිය දැඩි විරෝධය පළ කර සිටියි. ධීවර අමාත්‍ය රාමලින්ගම් චන්ද්‍රසේකර්  අවධාරණය කළේ අසත්‍ය චෝදනා එල්ල කරමින් සිදුකළ මෙම ප්‍රහාරය පිළිබඳව දැනටමත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කර ඇති බවයි. වෙන්නප්පුව සහ වෙල්ලමන්කරය ප්‍රදේශවලින් පිටත්ව ගිය යාත්‍රා දෙකක … දිගටම ඉන්දීය වෙරළාරක්ෂකයින් ශ්‍රී ලංකා ධීවරයින්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධව රජයේ දැඩි විරෝධය ! කියවන්න