ඉතිහාසයේ පළමු වරට දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කරයි!
මනම්පිටිය නිමල් ජයරත්න – විදුලිය විසන්ධි කරන්නෙ ජනපති සහ අගමැති අඛණ්ඩව විදුලිය ලබා දෙන බවට එකඟවෙලා තිබෙද්දි – දිඹුලාගල සංඝ සභාව කියයි…. ඉතිහාසයේ පළමු වරට ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය අද( 28 ) සවස විසන්ධි කර තිබේ. විදුලිය විසන්ධි කිරීමත් සමග සාමණේර භික්ෂූන් වහන්සේලා මෙන්ම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා දෙසීයකට ආසන්න පිරිසක් දැඩි අසීරුතාවට පත්ව ඇති … දිගටම ඉතිහාසයේ පළමු වරට දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කරයි! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed