ඇමති පුතෙකුට  නොසැලකූ පොලිස් රෝහලේ අධ්‍යක්ෂට ස්ථාන මාරුවක් ලෑස්තියි!

‍ෙරජයේ ප්‍රබල දේශපාලකයකුගේ පුත්‍රයෙක් ඇතුළුව  නාරාහේන්පිට පොලිස් රෝහලේ සේවය කරන වෛද්‍යවරුන්  9  දෙනෙකුගේ කොන්ත්‍රාත්  සේවය දීර්ඝ නොකළේ යැයි,  පොලිස් රෝහලේ අධ්‍යක්ෂවරියවන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මදාරා ආරියසේන  වෙනත් ස්ථානයකට වහාම මාරු කිරීමට උත්සාහයක් පවතින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. නියමිත පරිදි රාජකාරි කටයුතු සිදු නොකිරීම සහ වෘත්තියට  නොගැළපෙන ආකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් මෙම වෛද්‍යවරුන් ඵලදායී  … දිගටම ඇමති පුතෙකුට  නොසැලකූ පොලිස් රෝහලේ අධ්‍යක්ෂට ස්ථාන මාරුවක් ලෑස්තියි! කියවන්න