ඇඟලුම් කම්හල් සේවිකාවන් පිරිසක් අගක් මුලක් නැති නිරෝධායනක… සමහරු හාමතේ….

කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ – කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම නිසා බෝඩිං කාමර තුළම නිරෝධායනය කර ඇති ඇඟළුම් කර්මාන්ත ශාලාවල සේවිකාවන් කෙළවරක් නොමැති දීර්ඝ නිරෝධායන ක්‍රිියාවලියකට ලක්ව ඇති බවත් ඔවුන් ආහාර ඇතුළු මූලික පහසුකම්වලින් තොරව දැඩි පීඩාකාරී ජීවිතයක් ගත කරමින් සිටින බවත් ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පවසයි. මේ සම්බන්ධව කළ විමසීමක දී කටාන පරිපාලන මහජන සෞඛ්‍ය නිලධාරීවරයා පැවසුවේ එම තත්වය … දිගටම ඇඟලුම් කම්හල් සේවිකාවන් පිරිසක් අගක් මුලක් නැති නිරෝධායනක… සමහරු හාමතේ…. කියවන්න