ආනයනික කාබනික දියර පොහොර රටට හෙණයක් වෙන හැටි දැනගන්න…
වර්ෂ 2012 -13 වකවානුවේ මේ රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ විද්වත් වෘත්තිකයින් එක්වී ජාතික පොහොර උපදේශක කමිටුවේ දී සම්භාවනීය සංවාදයක් ඇති කළේය. ඒ සංවාදය හරහා නිර්දේශ කළ ජාතික ප්‍රතිපත්තිය වූයේ කාබනික පොහොර පිටරටින් නොගෙන්විය යුතුයි යන්නය. අහිතකර දිලීර, වෛරස, බැක්ටීරියා සහිත කාබනික ද්‍රව්‍ය ආනයනයේ ව්‍යසනකාරී ප්‍රතිඵල ඔවුහු එදා පෙන්වා දුන්හ. ඒ අනුව පිටරටින් කාබනික පොහොර නොගෙන්වන ප්‍රතිපත්තිය … දිගටම ආනයනික කාබනික දියර පොහොර රටට හෙණයක් වෙන හැටි දැනගන්න… කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed