ආණ්ඩුවේ රෙද්ද ගැලවූ සීනි බද්ද ගිල්ලේ පිරම්ඩ් විල්මාර්ද?

සීනි වැඩිය කන්නට එපා කියන්නේ අපේ ශරීරය ලෙඩ වන නිසාය. එහෙත් මේ දිනවල කතා වෙන්නේ සීනිවලින් වැඩියෙන් කෑම නිසා අපේ ආර්ථිකය ලෙඩ වී ඇති ආකාරයයි.  මේ කතාවට පදනම් වූයේ පසුගියදා මුදල් අමාත්‍යංශය විසින් පාර්ලිමේන්තුවේ මහජන මුදල් පිළිබඳ කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව පසුගිය ඔක්තෝබර් මාසයේ 13 වැනිදා සිට පෙබරවාරි මාසයේ 20 වැනිදා … දිගටම ආණ්ඩුවේ රෙද්ද ගැලවූ සීනි බද්ද ගිල්ලේ පිරම්ඩ් විල්මාර්ද? කියවන්න