ආණ්ඩුවත් නිරුවත් කරන දෙහිවල පොලිසියේ පොලිස් කුපාඩිකම්වල කෙළවර කොතැන ද?
පළවෙනි කතාව මේ අවුරුද්දේ ජනවාරි 01 වැනිදා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක වු ශ්‍රීයානි විජේසිංහගේ සැමියා දෙහිවල නීතිඥ බිරියකගේ සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී සැමියෙකුගේ ගෙවත්තේ දි සිදුවූ නොදන්නා සිදුවීමක් කෙළවර මරා දමා තිබුණේය. මේ පුද්ගලයා මරා දමා තිබුණු බව අප කියන්නේ උසාවියට ඉදිරිපත් කළ අධිකරණ වෛද්‍ය වාර්තාව පදනම් කරගෙනය. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේ මොට ආයුධයකින් මිය ගිය … දිගටම ආණ්ඩුවත් නිරුවත් කරන දෙහිවල පොලිසියේ පොලිස් කුපාඩිකම්වල කෙළවර කොතැන ද? කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed